පේරාදෙණියේ කසළ ගොඩවල්

පේරාදෙණියේ කසළ ගොඩවල්

කසළ දැමීම තහනම් යැයි දැන්වීම් ගසා ඇතත් මහනුවර පේරාදෙණිය පාරේ කසළ දැමීම අඩුවී නැත. ලංකා විදුලිබල මණ්ඩලයට අයිති විදුලි රැහැන් සම්බන්ධ පුවරු පෙට්ටි දෙකක් උඩ ප්‍රදේශයේ ඇති කසළ පාර්සල් ගොඩ ගසා ඇති අයුරුයි මේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා