පදික වේදිකා ත්‍රිරෝද රියැදුරන්ගේ රථ ගාල් බවට පත් කරගෙන

පදික වේදිකා ත්‍රිරෝද රියැදුරන්ගේ රථ ගාල් බවට පත් කරගෙන

කුරුණෑගල නගරයේ දඹුලු පාරේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ ඇති පදික වේදිකාව ත්‍රීවිලර් රියදුරන්ගේ රථ ගාලක් බවට පත්ව තිබේ.

මේ නිසා පදිකයින් ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ් අවධානය යොමුවිය යුතු යැයි ජනතාව පෙන්වා දෙති.

මෙවැනි මගී පදික වේදිකා ගණනාවක්ම ත්‍රිවිලර් කරුවන් රථ ගාල් බවට පත් කර ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා