ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයක් පිහිටුවයි

ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයක් පිහිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයක් පිහිටුවීම හෙට (1) පෙ.ව 10.00ට ගම්පහ ශ්‍රීබෝධි ක්‍රීඩාංගණ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ගාමිණී කොස්තා මහතා පවසයි. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුබද්ධ සියළුම ක්‍රීඩා සංගම්වලට අදාළ ගම්පහ දිස්ත්‍රික් පුහුණුකරුවන් මේ සඳහා සහභාගිවීමට නියමිතය. වැඩි විස්තර දු.ක 0777582094 මගින් ලබාගත හැකිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා