වික්‍රමාන්විත ක්‍රීඩා වෙබ් අඩවියක්

වික්‍රමාන්විත ක්‍රීඩා වෙබ් අඩවියක්

'ඇවිදින්නෝ' සංගමයේ ප්‍රථම සංවත්සරය හෙට (19) සමරන බව එම සංගමයේ අධ්‍යක්ෂ තිමිර ජනිත් යාපා මහතා පැවැසීය. කඳු නැගීම, අවදානම් පිහිනුම්, බෝට්ටු පැදීම්, ඇවිදීම් ඇතුලු වික්‍රමාන්විත ක්‍රීඩා ඉසව් සංවිධානය කරන තම සංගමයේ වෙබ් අඩවිය (www.Avidinno.lk) විවෘත කිරීමද හෙට සිදු කරන බව පැවැසු යාපා මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පිංකමක් පැවැත්වෙන බවද 'දිනමිණ'ට පැවැසීය. වැඩි විස්තර දු.ක.0712088713 (තිමිර) ලබාගත හැකිය‍.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා