වයඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට

වයඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට

බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවු මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලියේ අවු.18න් පහළ ශූරතාව දිනාගැනීමට වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයේ මහකෙළිය මහා විද්‍යාලය සමත්විය. ජයග්‍රාහී කණ්ඩායම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග.  ඡායාරූපය-කටුපොත විශේෂ බී.ඒ.එන්.එස්.කුමාර

වයඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය සංවිධාන කළ නවක සිසු සිසුවියන්ගේ අන්තර් පීඨ ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ව්‍යවහාරික විද්‍යා පීඨය සමත්විය. ‍තරගාවලියේ ප්‍රථම ස්ථාන 10ක් හා දෙවැනි ස්ථාන 4ක් සමගින් ලකුණු 70ක් ලබාගැනීමට ව්‍යවහාරික පීඨ කණ්ඩායමට හැකිවිය.

තරගාවලයේ අනුශූරතාව ව්‍යාපාර අධ්‍යායන හා මූල්‍ය පීඨයට හිමිවිය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා