බණ්ඩාර, තිලක් උදය මහතා -
සුසිරිගේ ආදරණීය ස්වාමි පුරුෂායාවූ, ගයාන් සහ ගීෂාන්ගේ ආදරණීය පියා වූ තිලක් උදය බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත විය. දේහය 2014 දෙසැම්බර් 16 වන සඳු දින 20/8 කට්ටියවත්ත පාර, මාබෝලේ, වත්තල නිවසේ තැන්පත් කර ඇත. 2014 දෙසැම්බර් 17 වන බදාදා දින ආගමික වතාවත්වලින් අනතුරුව දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ප. ව. 12.30 ට නිවසින් පිටත් වේ. ආදාහන කටයුතු ප. ව. 2.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. 2937341. 228476

ලුවිනා විජේසිංහ උපාසිකා මාතාව - හේනගම විසූ නැසීගිය, රපියෙල් වනසිංහ මහතාගේ භාර්යාව වූද, ගුණවර්ධන (ව්‍යාපාරික) සෝමලතා වනසිංහ, ලයනල් චන්ද්‍රතිලක (නැසීගිය) රෝහිනි වනසිංහ, මල්ලිකා වනසිංහ (ලේක්හවුස්) යන අයගේ ආදරණීය මෑණියන් වූද, ප්‍රදීපා දයාරත්න (නැසීගිය) මාලී, සෝමරත්න කුලතුංග, විජේසිංහ (නැසීගිය ලේක්හවුස්) යන අයගේ ආදරණීය නැන්දණිය වූද, ලුවිනා විජේසිංහ මාතාව අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 18 වෙනි බ්‍රහස්පතින්දා සවස 4 වැලිවේරිය ආදාහනාගාරයේදී සිදු කෙරේ. නො. 12, හේනගම (බ. ප.) 228838

නීතිඥ ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධන මහතා - ගම්පහ. කාන්තිගේ දයාබර ස්වාමිපුරුෂයාවූද කීර්තිගේ (නීතිඥ) පියාණන් වූද, හර්ෂිගේ (නීතිඥ) මාමණ්ඩිය වූද ධක්ෂිකාගේ සහ පියුමිගේ සෙනෙහෙබර සීයා වූද ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 2.30 ට දේහය නිවසින් රැගෙනයනු ලැබේ. ආදාහනය ප.ව. 3.30 ට කොළඹ කනත්ත පොදු සුසාන භූමියේදී. 55/17, ස්වර්ණ පාර, හැව්ලොක් පාර ඔබ්බෙහි, කොළඹ 6. 228945
 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා