ආසියානු ඔරු පැදීමේ තරගාවලියට නිපුනජිත්

ආසියානු ඔරු පැදීමේ තරගාවලියට නිපුනජිත්

හතරවන ආසියානු ඔරු පැදීමේ තරගාවලිය සැප්තැම්බර් මස 4දා සිට 8 වැනි දින දක්වා පාකිස්තානයේ කරාච්චි නුවර දී පැවැත්වේ.

මේ තරගාවලියට සහභාගි වීම සඳහා මොරටුව වේල්ස්කුමර විදුහලේ අයි.ඒ.පසිඳු නිපුනජිත් සිසුවා සුදුසුකම් ලබාසිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා