දළුගම නුවණ යොවුන් හවුලේ ක්‍රිකට් හෙට

දළුගම නුවණ යොවුන් හවුලේ ක්‍රිකට් හෙට

දළුගම නුවණ යොවුන් හවුල සංවිධානය කරන ඩබ්.ඒ.වීරසිංහ අනුස්මරණ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය හෙට (30) පොල්හේන සීවලී කැලණිතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා