රාජ්‍යසේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් බදුල්ලේ දී

රාජ්‍යසේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් බදුල්ලේ දී

බදුල්ල ප්‍රාදේශීය සභාව සහ සුබසාධක සංගමය එක්ව සංවිධානය කරන දීප ව්‍යාප්ත රාජ්‍යසේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 31 සහ සැප්තැම්බර් 1, 2 දෙදින බදුල්ල ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙහි ශූරයන්ට මුදලින් රුපියල් 50,000ක් ද, අනුශූරයන්ට රුපියල් 30,000ක් ද පිරිනැමෙන බව සංවිධායකයෝ දන්වා සිටිති. වැඩි විස්තර 0772820420, 0729494507 හෝ 0721146665 දුරකතන අංක මගින් විමසන ලෙසත් ඔවූහු දන්වා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා