තායි වෙදැදුරෝ අපේ සුවදුක් බලන්න ඇවිත්

තායි වෙදැදුරෝ අපේ සුවදුක් බලන්න ඇවිත්

306 සී1, දිස්ත්‍රික් සිංහ සමාජයේ සිංහාධිපති ධුරයට පත්වී සිටින සිංහ කුසුම් සන්දනායක මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් තායිවාන් වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් ගොතටුව පාරමිතා ශ්‍රී බෝධිමළු විහාරයේදී වෛද්‍ය සායනයක් පැවැත්වූ අයුරු.

විහාරාධිපති අරම ධම්මතිලක නාහිමි, තායිවාන් වෛද්‍ය මණ්ඩලයේ නායක විශේෂඥ වෛද්‍ය ලු, හිටපු දිස්ත්‍රික් සිංහාධිපති කස්සප මහේන්ද්‍ර ද සිල්වා හා නව දිස්ත්‍රික් සිංහාධිපති කුසුම් සන්දනායක මහත්වරුද මෙහි සිටිති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා