13න් පහළ ක්‍රිකට් තරඟ ජය පිළියන්දල මධ්‍ය මහා විදුහලට

13න් පහළ ක්‍රිකට් තරඟ ජය පිළියන්දල මධ්‍ය මහා විදුහලට

[2014-11-13 14:30]

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයත් නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයත් අතර පිළියන්දලදී පැවති අන්තර් පාඨශාලීය වයස  අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරඟයෙන් පිළියන්දල මධ්‍ය මහා විදුහලට කඩුළු 5ක විශිෂ්ඨ ජයක් අත්විය.

මෙහිදී අනගි පන්දු යැවීමක නිරතවූ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ගයාන් වෙනුසර ලකුණු 5කට කඩුළු 9ක් දවාගත් අතර මෙය පාසැල් වයස අවුරුදු 13න් පහළ වාර්තාවක් විය හැකි බව මොරටුව ක්‍රීඩා වාර්තාකරු ඩිල්වින් මෙන්ඩිස් පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා