උන්හිටිතැන් අහිමි වූ අප්‍රිකානු පාපන්දු කුසලානය

උන්හිටිතැන් අහිමි වූ අප්‍රිකානු පාපන්දු කුසලානය

[2014-11-13 15:30]

මොරොක්කෝවේදී පැවැත්වීමට තිබූ 2015 අප්‍රිකානු කුසලාන පාපන්දු තරඟාවලිය අවලංගු කොට තිබේ.

මේ දිනවල අප්‍රිකානු රටවල පැතිරයන එබෝලා වසංගතය ඊට හේතුවයි.

කෙසේවෙතත් මෙම තරඟාවලිය පැවැත්වෙන රට පිළිබඳ සංවිධායක කමිටුව ඉදිරියේදී දන්වා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා