ක්‍රීඩාවට සංවාදයක්

ක්‍රීඩාවට සංවාදයක්

ජගත් ක්‍රිකට් සමුළුව මෑතකදී සම්මත කරගත් ‍යෝජනා මගින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවන බලපෑම හා ජාතික ඔලිම්පික් කමිටු අර්බුදය පිළිබඳ සංවාදයක් හෙට පස්වරු 4.00ට කොළඹ විද්වත් වෘත්තිකවේදීන්ගේ සංගම් ශාලාවේදී පැවැත්වේ.

මේ සංවාදයට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ආචාර්ය ප්‍රසන්න පෙරේරා හා යෝගානන්ද විජේසුන්දර ඇතුලු පිරිසක් ‍එක්වෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා