කැලණිපුර ගෙවල්වලට යන පාර ගන්න දෙයක් නෑ

කැලණිපුර ගෙවල්වලට යන පාර ගන්න දෙයක් නෑ

වැල්ලම්පිටිය බලප්‍රදේශයට අයත් නව කැලණිපුර නිවාස සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ සැතැපුම් කාලක පමණ දුරක් ඉතා අබලන්ව පවතී.

තැනින් තැන විශාල වළවල් හෑරී වාහනයකින් තබා පයින්වත් යන්නට බැරි තත්ත්වයක් දැනට උදාවී තිබේ. රාත්‍රී කාලයේ මේ මාර්ගය දැඩි අඳුරකින් යුක්තවීම නිසා සොර සතුරු බිය ද වැඩි වෙන්නට පටන්ගෙන ඇත.

මේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විශාල පිරිසක් උදේ සවස මේ මාර්ගයේ ගමන් කරති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා