මීගමුව සංචාරක ගමකදී අභිසාරිකාවක් අත්අඩංගුවට

මීගමුව සංචාරක ගමකදී අභිසාරිකාවක් අත්අඩංගුවට

විදේශීය සංචාරකයන් හා දේශීය ධනවතුන්ගේ කාම පිපාසය සංසිඳවීමට මීගමුව ඒත්තුකාල සංචාරක ගම්මානයේ ඉතාම රහසිගත ලෙස පවත්වාගෙන ගිය සංවිධානාත්මක ගණිකා වෘත්තිකයන්ගේ කණ්ඩායමක සාමාජිකාවක් බව කියන සුරූපි කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීමට සූදානම්ව සිටියදී මීගමුව ඒත්තුකාල සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අ

දාළ කාන්තාව රු.10000 සිට රු.25000 දක්වා මිල නියම කරන බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

මේ තරුණිය රත්නපුර ප්‍රදේශයේ තැනැත්තියක් බවත් එහිදී කෝටිපති මැණික් ව්‍යාපාරිකයන් කලක් තෘප්තිමත් කර විශාල ධනයක් උපයාගෙන පසුව මීගමුව සංචාරක පුරවරයට පැමිණ ඇත. ඇතැම් දිනවල ඉල්ලුම්කරුවන් වැඩිවූ විට ඇයව ප්‍රදර්ශනය කර වෙන්දේසි කරවන බවද කියයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා