ජනසතු සේවා මේස පන්දු තරගාවලිය

ජනසතු සේවා මේස පන්දු තරගාවලිය

ජනසතු සේවා මේස පන්දු තරගාවලියේ කාන්තා ප්‍රවීණ තරග අංශයේ ශූරතාව දිනාගැනීමට ඛනිජ තෙල් ක්‍රීඩා සංග‍මයේ කෝශලා රත්නායක සමත්විය. කාන්තා ආධුනික තරගයේ අනුශූරතාව හා පිරිමි ආධුනික යුගල තරගයේ අනුශූරතාවද ඛනිජ තෙල් ක්‍රීඩා සංගමයට හිමිවිය. ‍කෝශලා රත්නායක (මැද) සහ පිරිමි ආධුනික තරගයට එක්වු ඒ.ඩි.කරුණාරත්න (දකුණේ), එම්.එස්.එම්.අනාස්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා