වකුගඩු රෝගීන්ට ගමන් බලපත්‍ර

වකුගඩු රෝගීන්ට ගමන් බලපත්‍ර

[2014-08-21 පෙ.ව 11.30]

වකුගඩු රෝගීන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් සහනයක් සැලසීම සඳහා ගමන් බලපත්‍ර ලබා දීමට උතුරුමැද පළාත් සභාව තීරණය කර තිබේ.

පදවිය අනුරාධපුර ශික්ෂණ රෝහල හා පොළොන්නරුව මූලික රෝහල් මඟින් ප්‍රතිකාර ලබන රෝගින්ට මෙම සහනය ලැබෙනු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා