අගනුවර නොදියුණු මාර්ග සංවර්ධනය ඇරඹේ

අගනුවර නොදියුණු මාර්ග සංවර්ධනය ඇරඹේ

[2014-08-21 ප.ව 02.30]

කොළඹ නගරයේ නොදියුණු ප්‍රදේශවල මාර්ග සංවර්ධනය හා නඩත්තු කටයුතු ආරම්භ කෙරේ.

මේ සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් දස ලක්ෂ 1761කි.

කොළඹ මහ නගරසභාවේ  නගරාධිපතිවරයා පවසන්නේ නගරයක මාර්ග සංවර්ධනය එහි සෑම අංශයකම දියුණුවට හේතුවන බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා