පතනට නව දුම්රිය උමං මාර්ගයක්

පතනට නව දුම්රිය උමං මාර්ගයක්

[2014-08-21 ප.ව 01.30]

හැටන් කොටගල පතන ප්‍රදේශයේ නව දුම්රිය උමං මාර්ගයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

මෙය හැටන්, නුවර එළිය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව සිදුවේ.

දැනට තිබෙන උමං මාර්ගයේ විශාල කන්ටේනර් ධාවනය කිරීමට නොහැකිවීම මෙම නව දුම්රිය උමං මාර්ගය ඉදිකිරීමට හේතුවයි.

මේ නිසා කොළඹ සිට දැනට නුවරඑළිය දක්වා ධාවනය කරවන විශාල කන්ටේනර් කොළඹ සිට හැටන් මාර්ගය ඔස්සේ කෙටි කාලයකින් ළඟාවීමට හැකියාව උදා වනු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා