බුජ්ජමුව දුම්රිය පොළේ මගී පාලම ජනතා අයිතියට

බුජ්ජමුව දුම්රිය පොළේ මගී පාලම ජනතා අයිතියට

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුජ්ජමුව දුම්රිය ස්ථානයේ මගී පාළම විවෘත කිරීම හා එම දුම්රිය වේදිකාව දීර්ඝ කිරීම සඳහා මුල් ගල තැබීම හම්බන්තොට දිපාර්ලිමේන්තුමන්ත්‍රි හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.

එහි දී මන්ත්‍ත්‍රිවරයා දුම්රිය මගී පාළම විවෘත කළ අයුරු.

ඡායාරූපය . ඒ කීර්තිසිංහ අලව්ව විශේෂ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා