මැද පෙරදිග හිරිහැර වලට ලක්ෂ 138 ක වන්දි

මැද පෙරදිග හිරිහැර වලට ලක්ෂ 138 ක වන්දි

විවිධ හේතූන් මත මැද පෙරදිග දී මිය ගිය හෝ වැටුප් නොලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 138 ක මුදලක් වන්දි වශයෙන් වෙන් කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාශයේ කොන්සියුලර් අංශයේ මැදිහත්වීමෙන් එම වන්දි මුදල් අදාළ රටවලින් ලබාගැනීමට හැකිවී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 12 දෙනෙකු වෙත මෙම වන්දි මුදල් ප්‍රදානය කෙරිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා