මරණ දැන්වීම්




ආර්. ඇම්. ප්‍රනාන්දු නොහොත් මුණිදාස මහතා - සීතා මහත්මියගේ පි‍්‍රයාදර ස්වාමි පුරුෂයා වූද නලීන් (එඩ්නා) මහේන්ද්‍ර (ඕස්ට්‍රේලියාව) දේශපි‍්‍රය (ඔසුසල) මනෝරි (ඇමරිකාව) අමල් (ඒසියන් එලයන්ස්) වරුණි යන දූ දරුවන්ගේ ආදරණීය පියාණන් වූද සුජීවා රොෂානී දිනේෂා (ශ්‍රී ලංකා රක්ෂණ සමාගම) චමින්ද අයේෂා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ ඉන්දික (ස්කැන්බල්) යන පිරිසගේ මාමණ්ඩිය වූ ආර්. ඇම්. ප්‍රනාන්දු නොහොත් මුණිදාස මහතා (පී.ඩබ්.ඩී) (ඇක්වයිනාස්) අභාවප්‍රාප්ත වූ බව ශෝකයෙන් දන්වා සිටින අතර ආදාහන කටයුතු 2014 අගෝස්තු මස 21 වන දින පෙ.ව. 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන අතර අවමංගල්‍ය පෙරහැර පෙ.ව. 2.00 ට නො. 16 සුදර්ශණ මාවත බුළුගහ හන්දිය කැලණියේ පිහිටි සිය නිවසින් පිටත් වන බව මින් දන්වා සිටිමු.
152485

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා