සහතික ලබාදීමට වීසා කාලය බලන්නේ නෑ

සහතික ලබාදීමට වීසා කාලය බලන්නේ නෑ

- සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්

මේ පිළිබඳ 'දිනමිණ' සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී විදේශිකයන්ගේ වීසා කාලය පිළිබඳ අවධානය යොමු නොකරන බවයි.

විදේශිකයාගේ මෙරට සහ පිටරට ලිපිනයන්, විශාල වශයෙන් ආයෝජනය කරන්නකු නම් ආයෝජන මණ්ඩල සහතිකය පමණක් සැලකිල්ලට භාජනය කර එම ලියාපදිංචිය සිදුකරන බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා