මරණ දැන්වීම්

 


සෙබස්තියන් ප්‍රනාන්දු
- ෆ්ලොරන්ස්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ද, මර්වින් (ඕමාන්), නිහාල්, සරත් (දෝහා), සුනේත්‍රා, නිලන්ති (ඉතාලිය), ඔස්වල්ඩ් (ප්‍රංශය) හා සමන්ත (මහා බ්‍රිතාන්‍යය) යන අයගේ පියාණන් වූද, ප්‍රියානි, නීතා, හේමන්ති, ලයනල්, රිනාල්ඩි, ප්‍රියන්ති හා නදීකා යන අයගේ මාමණ්ඩිය වූද, සෙබස්තියන් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. දේහය වත්තල හැඳල, පල්ලියවත්ත අංක 35 දරන නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු වත්තල, හැඳල, වැල්ලපල්ලිය රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදු කෙරේ. අවමගුල් පෙරහැර සැප්තැම්බර් 07 වන සෙනසුරාදා දින පස්වරු 3.30 ට නිවසින් පිටත් වේ.
195582
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා