ගමගොඩ ජල ව්‍යාපෘතියට ලක්ෂ 43ක ප්‍රතිපාදන

ගමගොඩ ජල ව්‍යාපෘතියට ලක්ෂ 43ක ප්‍රතිපාදන

රුපියල් හතළිස් තුන්ලක්‍ෂයක මූල්‍ය ප්‍රතිපාදන මගින් ගමගොඩ පවුල් තුන්සිය හැත්තෑපහකට ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇතැයි දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මිය පැවැසුවාය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රභානු අධිකාරම් මහතා විසින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කොට දී ඇත.

කළුතර ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජල සම්පාදන යෝජනා ක්‍රමයෙන් ජලය ලබාදීමට එකඟත්වය පළකොට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා