දුරකථන කණුව අනතුරු දායකයි

දුරකථන කණුව අනතුරු දායකයි

හෝමාගම මහ විදුහලේ ක්‍රීඩාංගණයට සහ නිවාස ගණනකට යාමට ඇති හෝමාගම මහ විදුහල් මාවතේ මාස ගණනක සිට දුරකතන රැහැන් සහිත කණුවක් අනතුරුදායක අයුරින් පවතින ආකාරයයි මේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා