මීගමුව නගරය මැද මරු කපොල්ල

මීගමුව නගරය මැද මරු කපොල්ල

මීගමුව නගරය මධ්‍යයේ පිහිටි ද කෲසේ පාර පටන් ගන්නා හංදියේ කානුවට උඩින් දමා තිබෙන කොන්ක්‍රීට් ලෑල්ල කැඩී මරු කපොල්ලක් බවට පත්ව තිබෙන අයුරුයි මේ.

මෙම කානුවට රාත්‍රී කාලයේ කිහිප දෙනෙක්ම වැටී තුවාල ලබා තිබෙන බව අසල වෙළඳ සැල් හිමියෝ පැවසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා