හල්කඳවිල විදුහලේ අක්කර 3ක ඔසු උයනක්

හල්කඳවිල විදුහලේ අක්කර 3ක ඔසු උයනක්

පයාගල හල්කඳවිල මහ විදුහලේ අක්කර තුනක පමණ භූමි ප්‍රමාණයක ඔසු උයනක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කෙරේ.

වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා