පොදු රද සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහ විදේශ ඇමැතිගේ පැමිණීම ස්ථිරයි

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ විදේශ කටයුතු ඇමැති විලියම් හේග් මහත්වරුන්ගේ සහභාගිත්වය ස්ථිර බව බ්‍රිතාන්‍යය රජය අවධාරණය කරයි.

විස්තර»


වාස්ට ඇප ලැබුණත් අනෙක් චෝදනා 2ට රිමාන්ඩ්

මොහොමඩ් සියාම් ඝාතනයට අදාළව විමර්ශන පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව එල්ල ව ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඊයේ...

විස්තර»


මැද පෙළ ක්‍රීඩකයෙක් බ්‍රසීල ජාතික පුහුණුකරු සමග ගැටුමක

ඇෆ්ගනිස්තානයට පරාජයවූ ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමියි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මකවූ ඇෆ්්ගනිස්තානය සමග තරගයෙන් ගෝල් 3-1ක පරාජයක් ලැබීය.

විස්තර»


 විදේශීය බලවේග හෝ දේශීය කුමන්ත්‍රණවලට අපි යට වෙන්නේ නැහැ

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 සැප්තැම්බර් 02 වැනිදා කුරුණෑගල දී



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තවත් අවුලක්

සංචාරක වීසා ඇති විදේශිකයන්ට සල්ලි ගරන්න සහතිකයක්

B.O.I. සුදුසුකම්වත් බලා නෑ

සමාගම් කාර්යාලයේ අතයට ගනු දෙනු

කාලය අවසන් අයටත් සමාගමේ ලියාපදිංචිය

ලැගුම්හල්-පෙට්ටිකඩ පවත්වන්න ඉඩ

මෙරටට එන ආදායම් ඔවුන්ගේ අතටම

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය සංචාරක වීසා ඇති විදේශිකයන් රටපුරා තැන් තැන් වල පවත්වාගෙන යන පෙට්ටි කඩ හා ලැගුම් හල්වලටත් සමාගම් ලියාපදිංචි සහතිකය ලබාදී තිබේ. මේවා පවත්වාගෙන යන විදේශිකයන් වීසා කාලය අවසන් වී අවුරුදු ගණන් හොර රහසේ නැවත වීසා ලබා නොගෙන රැඳී සිටින අතර ආගමන විගමන වැටලීම් අංශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගත් පසු .....
 

විස්තර»
 

සහතික ලබාදීමට වීසා කාලය බලන්නේ නෑ

- සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්

මේ පිළිබඳ 'දිනමිණ' සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී විදේශිකයන්ගේ වීසා කාලය පිළිබඳ අවධානය යොමු නොකරන බවයි. විදේශිකයාගේ මෙරට සහ පිටරට ලිපිනයන්, විශාල වශයෙන් ආයෝජනය කරන්නකු නම්.....

විස්තර»

යුද අත්දැකීම් නොසලකා හදන පිල්ලේ නෝනාගේ වාර්තාව විනිවිද බවෙන් තොරයි

තිස් වසරක් පැවති කුරිරු ත්‍රස්තවාදය පිළිබඳ අත්දැකීම් හෝ විධිමත් අධ්‍යයනයක් නොකර සතියක් මෙරට ගත කර නවනීදන් පිල්ලේ මහත්මිය සකසන මානව හිමිකම් වාර්තාවේ විනිවිදභාවය සම්බන්ධව බරපතළ සැකයක් මතුවන බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි. කෝටි දෙකක් පමණ වන මෙරට ජනතාවට ත්‍රස්තවාදය පිළිබඳ ඇත්තේ විවිධ අත්දැකීම් බවත් ඔවුන් සියල්ල අමතක කැර තමන්ට අවශ්‍ය පිරිසක් පමණක් හමුවී සකසන වාර්තාව අපක්ෂපාතී එකක් වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

විස්තර»

ත්‍රි’මලේ සිසුන් 5ක් ඝාතනයට සැක STF සෙබළු 13 දෙනා යළි රිමාන්ඩ්

සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සෙබලුන් 13 දෙනා යළිත් ලබන 09දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස්හාර් මහතා නියම කළ අතර අංක එකේ සිට 18 දක්වා සාක්ෂිකරවන්ට එදිනම අධිකරණය හමුවේ පෙනී සිටිනලෙස නොතිසි නිකුත් කළේය.

විස්තර»

පිල්ලේ නෝනා කොටි සමරා මල් වඩම් තැබීමට තැත් කිරීම විහිළුවට කරුණක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මිය කොටි සංවිධානය ම්ලේච්ඡ, කෲර, මිනීමරු එකක් බවට පවසද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටි ජාති ‍හිතෛෂී විනයගරුක පිරිසක් බවට වාර්තාවක් නිකුත් කර තිබීම ප්‍රතිපත්ති‍යක් නැති පරස්පර විරෝධී එකක්. ඒ අතර නවනීදන්පිල්ලේ මහත්මිය මැරුන කොටි සිහිකර මල් වඩම් තැබීමට උත්සාහ...

විස්තර»

ප්‍රභාකරන් වීරයකු ලෙස නම් කිරීම විග්නේෂ්වරන් දැරූ විනිසුරු අසුනට කළ අපහාසයක්

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමැති ධුර අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. විග්නේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් වීරයකු ලෙස නම් කැර ඇතිනම් එය ඔහු දැරූ විනිසුරු අසුනටත්, ලබා දුන් තීන්දුවලටත් කළ බරපතළ අපහාසයක් හා නිග්‍රහයක් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

විස්තර»


වාරියපොළ, දෙමටළුව දික්වැහැර රජමහා විහාරස්ථානයේ අභිනව ධර්ම ශාලාව, බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට, ඝාන්ඨාර කුලුන සහ දාන ශාලාව විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) සිදු කෙරුණු අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ශ්‍රී ජිනරතන නායක හිමියන් වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු. ඡායාරූපය - නිශාංක ද සිල්වා
 

විස්තර»






 

වෙල්ලමුල්ලිවයික්කාල් සටන් සිහි වුණාදෝ
මිය ඇදුණු කොටින් ගැන හිතින් දුක් වුණාදෝ
මල්වඩම් තියන්නට අනේ බැරි වුණාදෝ
ඒ නිසා ඒකාධිපතියි කිය වුණාදෝ